भारत से आयात किया गया और पूरी रात पिरिथ और शक्तिशाली ओम मंत्र के साथ वितरित किया गया, एक बॉक्स में दो प्रकार के इत्र हैं
ओम माचिस की तीली
ओम इलागिटेल पँथीरा
पहली बार ओम सुवाडा पँथतिरसा का परिचय
ओम औषधीय सांभरानी खुशबू द्वीप

ඉන්දියාවෙන් ආනයනය කර සර්ව රාත්‍රික පිරිත් සහ බලගතු ඕම් මන්ත්‍රයෙන් බලගන්වා බෙදා හරින, එක පෙට්ටියේ සුවද වර්ග දෙකක් ඇති
ඕම් හදුන්කූරු
ඕම් එලගිතෙල් පහන්තිර
ප්‍රථම වතාවට හදුන්වාදෙන ඕම් සුවද පහන්තිරසහ
ඕම් ඖෂධීය සාම්බ්‍රානි සුවද දූපය

අපගේ නිෂ්පාදන ​

685cdde3-7ec6-4d8f-b76a-b95decb2d244
ඕම් හදුන්කුරු |ओम अगरबत्ती
හදුන්කුරු ප්‍රමාණය -: 20
සිල්ලර මිල -: රු 20.00 /=
තොග වශයෙන් මිලදි ගත හැක
685cdde3-7ec6-4d8f-b76a-b95decb2d244
ඕම් හදුන්කුරු | ओम अगरबत्ती
හදුන්කුරු ප්‍රමාණය -: 50
සිල්ලර මිල -: රු 50.00 /=
තොග වශයෙන් මිලදි ගත හැක
685cdde3-7ec6-4d8f-b76a-b95decb2d244
ඕම් හදුන්කුරු | ओम अगरबत्ती

හදුන්කුරු ප්‍රමාණය -: 90
සිල්ලර මිල -: රු 90.00 /=
තොග වශයෙන් මිලදි ගත හැක

c0537123-e5e0-4988-8195-d85b292e551f
ඕම් එළඟිතෙල් පහන්තිර |ओम मिंट की गेंदें

පහන් තිර ප්‍රමාණය -: 90
සිල්ලර මිල -: රු 50.00 /=
තොග වශයෙන් මිලදි ගත හැක

141332209_166002115302114_3821450309614508963_o
ඕම් කපුරු බෝල | आलू का तेल
කපුරු බෝල ප්‍රමාණය -: 50
සිල්ලර මිල -: රු 75.00 /=
තොග වශයෙන් මිලදි ගත හැක
IMG_20210227_163012 (1)
ඕම් සුවද පහන්තිර | ओम सुवाड़ा पहँथिरा

 

පහන් තිර ප්‍රමාණය -: 90 
සිල්ලර මිල -: රු 35.00 /= 
තොග වශයෙන් මිලදි ගත හැක

 

IMG_20210131_173358
ඕම් ඖෂධීය සාම්බ්‍රානි සුවද දූපය | ओम औषधीय सांभरानी खुशबू द्वीप

අපගේ ප්‍රීතිමත් සේවාදායකයින්

5/5
Awantha Gamage

නියම හදුන්කූරු 👍👍 සුවද අඩු වෙන්නේ නැහැ නිවෙනකල්ම. අපේ shop එකෙත් වැඩියෙන්ම විකිණෙන්නේ ඕම් හදුන්කුරු තමයි.සුවදත් හොදයි ගානත් අඩුයි

5/5
Roshanii Fernando

ගොඩක් සුවද හදුන්කූරැ ජාතියක්. කඩෙන් කිව්වේ පැයක් පත්තු වෙනවා කියලා ඒ උනාට පැය 1 1/2 වඩා පත්තු වෙනවා... නියමයි👍👍

5/5
Aranayaka Sachith Gamage

මට අහම්බෙන් එක පාරක් හම්බුනා මේ හදුන්කූරු පෙට්ටියක්. ඒ පෙට්ට්යේ තිබුනා සුවද වර්ග දෙකක්.නියම සුවදයි.අදටත් මන් පාවිච්චි කරන්නේ ඕම් හදුන්කුරු තමයි.එකක් පත්තු කලාම මුලු කඩේම සුවදයි ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️

5/5
Saumya Prasad

apinam hemadama ganne me hadunkuru hoda suwadak tiyenawa